sesa-hair-oil

Sesa Hair Oil

LKR 1,450

Item Condition

New

Availability

In Stock

Sold by (4.5)
  07XXXXXXXX
Click to show phone number
Contact Seller Via  
 

ඉන්දීය සුරූපිනියන්ගේ මනබඳනා කෙස් කළඹෙහි රහස දැන් ඔබටත්!

"Kshir Pak Vidhi" නම් වූ දුර්ලභ පෞරාණික ඉන්දීය ආයුර්වේද සංයෝගයකට අනුව සකසා ඇති ලෝ ප්‍රකට Sesa Hair Oil.



ලෝ පුරා විශ්වාසය දිනා ගත් ශාකසාර ආයුර්වේද නිෂ්පාදනයක් වන Sesa Hair Oil, පර්යේෂණයට බඳුන් කළ, හිසකෙස් පෝෂණය කරවන සඵලදායී ඖෂධීය ශාකශාර වර්ග 18ක හා හිසකෙස් තත්වාරෝපණ තෙල් වර්ග 5ක සංයෝගයෙන් සැකසුණු කිරි සාරයෙන් ද යුත් සායනිකව සහතික කරන ලද පෝෂණීය හිසකෙස් සත්කාරයකි.



අත්‍යවශ්‍ය ප්‍රෝ-විටමින් E සහ C වලින් ද, වඩාත් නිරෝගී කෙස් කළඹක් ගෙන දෙන ස්වභාවික හිසකෙස් ප්‍රෝටීන (තිරිඟු බීජ ප්‍රෝටීන)වලින් ද සුසංයෝග වූ Sesa Hair Oil, 

-හිස් හොරි

-අකලට හිසකෙස් ඉදීම

-හිසකෙස් ගැළවීම

-හිසකෙස් අග පැළීම

-හිසෙහි සම මතුපිට කැසීම

-ඇලෝෆේසියා ඇරියාටා (තට්ටය පෑදීම) 

වැනි හිසකෙස් සම්බන්ධ ගැටලුවලට මනා පිළියමක් සේ කටයුතු කරයි.

Seller Details

(4.5)

Expand your business to millions of customers     Sell this item on RetailGenius
© RetailGenius 2018. All rights reserved.